තොඩුවාව - මහවැව මාර්ගය අබලන් (Video)

මහවැවේ සිට තොඩුවාවට ඇත්තේ කිලෝමීටර් 7ක් පමණයි. එයින් කිලෝමීටර් 4ක් පමණ පසුගිය වසරදී කාර්පට් කර වැඩ නිම කෙරු අතර, ඉතිරි කිලෝ මීටර 3න වසර ගණනාවක සිට කිසිදු අලුත් වැඩිය කටයුතුවත් සිදු වුයේ නැත. මහවැව සිට තොඩුවාවට පැමිණීමට ඇති ප්‍රධාහන මාර්ගය මේයයි. මේ වන විට වාහන ගමනා ගමනයටද ඉතා අසීරු තත්වයක උදා වී ඇත...

තොඩුවාව - මහවැව මාර්ගය අබලන්

Posted by Thoduwawa.com on Monday, October 12, 2015

Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...