Advertising

Advertising on Thoduwawa.LK


තොඩුවාව.LK යනු තොඩුවාවට විතරක් වෙන් වූ වෙබ් අඩවියක් නොවේ, එය ඔබ සියළු දෙනා දන්නා කරුණකි. 
තොඩුවාවට පමණක් නොව පුත්තලම් දිස්ත්‍රිකයේම වෙන පුවත් එසැනින් ඔබට වාර්තා කරන්නෙමු.

අප 2011 සිට අද දක්වා  සත්‍ය තොරතුරු පමණක් ඔබට ලබා දුන්නෙමු.
ඒ පිළිබඳව අපගේ ෆේස්බුක් පිටුවෙන් වැඩිපුර විස්තර දැනගත හැක.

වැඩි දෙනොකුගේ ඉල්ලීම නිසා අප ඔබගේ දැන්වීම් වලට අපගේ වෙබ් අඩවියෙන් සුළු මුදලකට ඉඩක් දීමට තීරණය කරන්නෙමු.

පහත සඳහන්  ආ කාරයට දැන්වීම් වල ගාස්තු අයවේ 
තවද ඔබේ දැන්වීම සති පතා නොමිලේ  අපගේ ෆේස්බුක් ගිණුම හරහා බෙදා ගැනීමද (share) සිදු කරනු ඇත.


ඔබට කැමතිනම් අමතර මුදලක් දී සම්පුර්ණ පිටුවක ඔබගේ දැන්වීම දමා ප්‍රධාහන පිටුවට එය නොමිලේ දාමා ගැනීමටද පුළුවනි.



ඔබේ දැන්වීම ඔබ විසින් .jpg .png .gif වර්ගයේ දැන්වීමක් සකසා හෝ අඩු මුදලකට අප විසින් සකසා ගත හැක. ඒ සඳහා කිසිදු කොන්දේසියක් නොමැත. 


වසරකට Rs 5000/= පමණි

වැඩි විස්තර සඳහා විමසන්න :- Lakshan - +94757 86 70 26