තොඩුවාව අන්තෝනි මාවත ප්‍රතිසංකරණය කර ජනතා අතට පත් කරයි

තොඩුවාව මෝය අසල අන්තෝනි මාවතේ පාර ප්‍රතිසංකරණය කර  ඊයේ (03) සවස  ප.ම ගරු හෙක්ටර්අප්පුහාමි  මැතිදුන්ගේ විසින් ජනතා අතට පත් කෙරුවාය.
එම අවස්ථාවට ඒ.ජ.පා නාත්තන්ඩි ප්‍රාදේශීය සභා මන්ත්‍රී දූර අපේක්ෂක චමිල් ලැබ්බ්‍රෝයි මහතා , හිටපු මන්ත්‍රී වින්සන් මෙන්ඩිස් මහතා හා තරුණ බල මණ්ඩලයේ ලේකම් රන්දුල ප්‍රනාන්දු යන මහත්වරුන්ද සහභාගී වුවාය....  

එම අවස්ථාවේදී ගත චායරුප පහතින් ඔබට නැරබිය හැක ....





















ඔබත තොඩුවාවේ හෝ තොඩුවාව අවට නම් ඔබේ ප්‍රදේශයේත් මෙවැනි පොදු කටයුතු පාට පක්ෂ බේදයකින් තොරව පලකිරීමට අප සුදානම් විස්තර සඳහා අපව පහත ලින්ක් එකෙන්  සම්බන්ධ කරගන්න. 
http://www.thoduwawa.com/p/contact-us.html
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...