තොඩුවාව ශු. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය 15/16



කොඩිගස එසවීම - ජුනි 06 බ්‍රුහස්පතින්දා ප.ව 4.30 ට 
නුවාන දිනපතා - ප. ව 6.00 ට 
විදි පෙරහැර - ජුනි 15 වන සෙනසුරාදා ප. ව 3.00 ට 

සන්ධ්‍යා  මෙහෙය - ජුනි 15 වන සෙනසුරාදා ප.ව  7.00 ට
ගරු ජූඩ් ශ්‍යාමන් පියනම (ප්‍රධාන අදියුරු  සා.අන්තෝනි උසස් අධ්‍යාපන ආයතනය, හලාවත)

මංගල්‍ය ගායනා  මහා පූජාව 
ජුනි 16 ඉරුදින පෙ:ව 7.00 ට 
අතිගරු කුරුණෑගල පදවි අනුනායක් පියල් ජානක ප්‍රනාන්දු 
(ජාතික ධර්මෝපදේශක අධ්‍යක්ෂක හා ජාතික බයිබල්  අධ්‍යක්ෂක)

ඉරුදින සවස 6 ටද  දිව්‍ය  පුජාවක් පැවැත්වේ 

විස්තර :- නලින් මහතා (දේවස්ථාන සේවක මණ්ඩලය )
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...