ගලේවෙලදී තොඩුවාවේ 4කට මාරු කැදවු මාරක රිය අනතුර UPDATE


මෙම අනතුර සිදුවී ඇත්තේ අද 02 අළුයම 4.30 පමණ තොඩුවාවේ සිට පොළොන්නරුව මාදුරුඔයේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යට සහබහගි වීමට ගිය වැන් රථයක් හා කැකිරාවේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බසයක් සමගයි.

අනතුර වූ විටම ගැබිණි මවක් (සුරේඛා) හා  රියදුරුද (හේෂාන්) එම මොහොතේදීම 
මියගිය බවත්, පසුව දබුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ලිලි මේරි (
සුරේඛාගේ මව) වයස අවුරුදු හතරක පිරිමි ළමයෙකුද (සුලක්ෂණ සුරේඛා පුතු) අනතුරින් මියගිය බව කියති.

තවත් 7 දෙනෙක් බරපතල තුවාල ලබා දබුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු නුවර රෝහලට මාරු කර යැවූ බවද වාර්තා වෙයි 



චායාරූප හා වීඩියෝ දර්ශන පහතින් 
ගැබිණි මව හා සුලක්ෂණ පුතු පිය සමඟ 

ලිලී මේරි

සුලක්ෂණ පුතු


රියදුරු හේෂාන් 



Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member