තොඩුවාව ශු. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය 21/22



කොඩිගස එසවීම - ජුනි 12 බ්‍රුහස්පතින්දා ප.ව 2.30 ට 
ජුනි 13 සිට 20 දින දක්වා  නුවාන දිනපතා - ප. ව 6.00 ට 
විදි පෙරහැර - ජුනි 21 වන සෙනසුරාදා ප. ව 2.30 ට 

සන්ධ්‍යා  මෙහෙය - ජුනි 21 වන සෙනසුරාදා ප.ව  7.00 ට

මංගල්‍ය ගායනා  මහා පූජාව 
ජුනි 22 ඉරුදින පෙ:ව 7.00 ට 



ඉරුදින සවස 5ටද  දිව්‍ය  පුජාවක් පැවැත්වේ 

සැදැහැවත් මබ සැමට ආරාධනා...!

(මෙයට දේවස්ථාන පියතුමා ඇතුළු සේවක සභාහව )

විස්තර :- නලින් මහතා (දේවස්ථාන සේවක මණ්ඩලය )
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...