මහවැවේ සිට තොඩුවාවට ඇත්තේ කිලෝමීටර් 7ක් පමණයි. එයින් කිලෝමීටර් 4ක් පමණ පසුගිය වසරදී කාර්පට් කර වැඩ නිම කෙරු අතර, ඉතිරි කිලෝ මීටර 3න වසර ගණනාවක සිට කිසිදු අලුත් වැඩිය කටයුතුවත් සිදු වුයේ නැත. මහවැව සිට තොඩුවාවට පැමිණීමට ඇති ප්‍රධාහන මාර්ගය මේයයි. මේ වන විට වාහන ගමනා ගමනයටද ඉතා අසීරු තත්වයක උදා වී ඇත...
Subscribe to:
Post Comments
(
Atom
)
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...