1973 වසරේ සිට ලොවපුරා රටවල් රැසක් ලෝක පරිසර දිනය සමරයි.
විවිධ නගරවලදී විවිධ තේමාවන් යටතේ මෙම දිනය සැමරීමට ජගත්
සංවිධානය කි‍්‍රයාකරයි. දේශගුණික විපර්යාසවලින් දූපත් රාජ්‍යයන්
බේරාගැනීම 2014 වසරේ ලෝක පරිසර දින තේමාව ලෙස සැළකෙයි.
එදිනදී තොඩුවාව හා අවට ගම්වාසීන් විසිද ලෝක පරිසර දිනය
සමරුවේ මෙසේය
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...