තොඩුවාව මෝය කැපීම thoduwawa , Video Edit මේ දිනවල ඇදහැලෙන වරුෂාව නිසා නිසා තොඩුවාව මෝය ඊයේ 18 ඩෝසර් යන්ත්ර මගින් එහි ඇති වැලි කපා ඉවත් කෙරුවාය. තවමත් මෙය මැද වැලි ඇතිබවද එය හෙට දවස වන විට මුහුදට ගසාගෙන යන බව ප්රදේශ වාසින් පවසති මෙහි ජල පාර නැරබීමට එහි වීඩියෝවක් පහතින් නැරබිය හැක. Share on Facebook Share on Twitter Share on Google Plus About Lakshan Fernando Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member RELATED POSTS
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...