පසුගියදා හදිසි අනතුරෙන් සදහටම සමුගත් රාජිත රොඩ්නි 'රජි' ගේ අවසන් කටයුතු 2014-10-08 දින සවස 4.00 ට මට්ටකොටුව සුසාන භූමියේදී සිදු කරන බව අප වාර්තාකරුවන් සදහන් කරයි.
මේ වන විට ඔහුගේ දේහය මට්ටකොටුවේ ඔහුගේ නිවසේ ඔහුගේ රසික රසිකාවියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉඩකඩ සලසා දී ඇතිබවද වාර්තා විය
මේ වන විට ඔහුගේ දේහය මට්ටකොටුවේ ඔහුගේ නිවසේ ඔහුගේ රසික රසිකාවියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉඩකඩ සලසා දී ඇතිබවද වාර්තා විය
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...