මේ වන විට පවත්නා අධික වර්ෂාව නිසා ඉහල ජලාශවල වල තිබෙන ජලය ගං මෝය දෙසට පැමිණේ.. මේ ඇත්තේ තොඩුවාව මෝය අද වන විට පවතින තත්වයයි. තව දුරටත් වර්ෂාව පැවතියහොත් තොඩුවාව මෝය සම්පුර්ණ වශයෙන් කැපීමට සිදු වේවි..
ලිපිය ලිවේ හා ජයාරූප ලබාගත්තේ - දර්ශමාල් දුෂ්මන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...