තොඩුවාවේ ප්රසිද්ද ධිවර ව්යපරකයකු වන ලාල් මහතාගේ මා දැලට අද ( 2014.4.21 ) සවස ඉරණවිල මුහුදු සිමාවෙන් පරව් මාළු රෑනක් අසුවූ බව අප වෙත පැවසිය එම මාළු වල මුළු බර කිලෝ 10000 කට අසන්න බවත් එක් කිලෝ එකක් 250 ති 200 යත් අතර මුදලකට විකිනුනු බවද වාර්තා වේ.
* වීඩියෝව පහතින් බලන්න...
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...