වෙන්නප්පුව-තොඩුවාව ධීවර නායකයින් කිපදෙනෙකු ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණා.

වෙන්නප්පුව-තොඩුවාව ධීවර නායකයින්
කිපදෙනෙකු ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණා.
නමුත් පහර දීම් අනුමත කරන්නේ නැහැ.
එ් අයට මගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.
- අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කියයි.

පසුගිය 20 වැනිදා ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරමින් වෙන්නප්පුව
හා තෝඩුවාව ප‍්‍රදේශවල ධීවර නායකයින් කීපදෙනෙකු ඉතා ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණත් පහර
දුන්නා යැයි කියන සිද්ධිය තමන් අනුමත කරන්නේ නැති බවත්, අවාසනාවන්ත ලෙස තුවාල ලත්,
පිරිසට තම කණගාටුව ප‍්‍රකාශ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත
සේනාරත්න මහතා පවසන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
කරමින් පවසයි.


Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...