තොඩුවාව ශු. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සජීවීව මුළු ලෝක වාසි කිතුණු ජනතාවට සවණය කිරීමට සියැලි හඬ ඔන්ලයින් රේඩියෝව සියළු කටයුතු සංවිදාන කර ඇති බව කිතුණු ඔබට දන්වා සිටිමු.
ජුනි 15 වන දින සන්ධ්‍යා මෙහෙය සවස 7.00 ට
ජුනි 16 වන දින මංගල මහා දිව්‍ය පූජාව - - පෙ. ව 7.30 ට
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...