ලෙබනනයේ කැලි හයට කැපු දිලීකාහේ දේහය ලංකාවට


ලෙබනනයේ කැලි හයට කැපු දිලීකාහේ දේහය ලබන සෙනදුරාදා  ලංකාවට ලංකාවට
ගෙන ඒමට  සියළුම කටයුතු මේ වන විට සිදුකල අවසන් බව අප වාර්ථා කරුවන් පවසානවා.



                     දිලිකාගේ දේහය ලබන සෙනසුරාදා වන විට ලංකාවට ගෙනෙන අතර දේහය සදුදා වන විට ඇයගේ නිවසට ගෙනෙන බව ඔහුන්ගේ නිවස් ආරංචි මාර්ග වලින් අප වෙත පැවසිය.
වැඩි විස්තර දිලිකාගේ දේහය ඇයගේ නිවසට ගෙනාවට පසු බලා පොරුත්තු වන්න,,,,,

*විස්තර සහා චායා රූප : රොෂාන් පින්තූ   (sea out video)            
ඔබේ අදහස් ඉදිරිපත්කරන්න.
Share on Google Plus

About Unknown

Unknown is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...